970 සිට හොරකම දූෂණය වංචාව අකාර්යක්ෂම පාලනය රටේ සෑම අංශයකම පිළිකාවක් බවට පත් වූවා.
වසර දාහතක එජාප පාලනයෙන් පසුව චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත්වූයේ සොරකම මුළුමනින් අතුගා දමන බව පවසා බව අමතක නොකළ යුතුවේ
ඉන්පසු මහින්ද රාජපක්ෂ පවා දූෂණය වංචාව, මතට තිත ආදි සංකල්ප හඳුන්වාදීම සිදුකළත්, ඒවා යථාර්ථයක් බවට පත් කළේ නැහැ
ඉන් පසුව 2015 දී මෛත්‍රීපාල සිරිසේන හා රනිල් ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාට වූයේ දූෂණය වංචා තුරන් කිරීම ආදියයි.
ඒ සම්බන්ධයෙන් වසර දෙකකට පෙර චමුදිත සමග කළ සාකච්ඡාවක් පහත වීඩියෝ වෙන් නරඹන්න.
වර්තමානයේ අපට අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?
system change එකක් පමණි.
Comments