top of page
Search

මෛත්‍රීගේ හොරු ඇල්ලිම බොරුවක්. රනිල් වජිර රිෂාඩ් හොරු අල්ලපු මාව ගෙදර ඇරියා -Truth with Chamuditha

970 සිට හොරකම දූෂණය වංචාව අකාර්යක්ෂම පාලනය රටේ සෑම අංශයකම පිළිකාවක් බවට පත් වූවා.


වසර දාහතක එජාප පාලනයෙන් පසුව චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත්වූයේ සොරකම මුළුමනින් අතුගා දමන බව පවසා බව අමතක නොකළ යුතුවේ


ඉන්පසු මහින්ද රාජපක්ෂ පවා දූෂණය වංචාව, මතට තිත ආදි සංකල්ප හඳුන්වාදීම සිදුකළත්, ඒවා යථාර්ථයක් බවට පත් කළේ නැහැ


ඉන් පසුව 2015 දී මෛත්‍රීපාල සිරිසේන හා රනිල් ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාට වූයේ දූෂණය වංචා තුරන් කිරීම ආදියයි.


ඒ සම්බන්ධයෙන් වසර දෙකකට පෙර චමුදිත සමග කළ සාකච්ඡාවක් පහත වීඩියෝ වෙන් නරඹන්න.


වර්තමානයේ අපට අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?


system change එකක් පමණි.



 
 
 

Comments


System change

Our coalition advocates dismantling corrupt institutions, replacing them with a people's constitution. We champion electoral reform, fiscal discipline, and social responsibility, striving for transparent governance and economic recovery. Embracing inclusivity, we aim for a harmonious, prosperous nation.

Join the movement

United by our vision of a transparent, prosperous nation, we collaborate, strategise, and take action to rebuild our beloved country.

Quick Links

© 2024 by Systems Change. Powered and secured by Wix |  Terms of Use  |  Privacy Policy

bottom of page